"අරගලය ඉවර නෑ.. මිනිස්සුන්ගේ ප්‍රශ්නත් ඉවර නෑ.." - LGBT ප්‍රජාවගෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

Report

අරගලය සම්බන්ධයෙන් අද (16) දිනයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් LGBT ප්‍රජාව විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

එහිදි ඔවුන් සදහන් කළේ ඔවුන්ගේ ප්‍රශ්නත් රටේ වත්මන් ප්‍රශ්නත් විසදී නොමැති බවත් ය.අරගලය මර්දනය කිරිම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයාට විවේචන එල්ල විය.

කෙසේවෙතත් එම සාකච්ඡාවට පූජ්‍ය පක්ෂය ඇතුළු පිරිසක් සහභාගී විය.එම විශේෂ සාකච්ඡාව පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join