ජනාධිපති මන්දිරය තුළ තරුණයන් පිරිසක් වෙනස්ම විදිහකට විනෝද වෙයි.. (VIDEO)
ඊයේ (09) දින ජනාධිපති මන්දිරය තුළට පැමිණි ජනතාව එහි රැය පහන් කරමින් අද දින තුළ ද සිටින ආකාරයක් දැකගත හැකි විය.
එහි දී තරුණයන් පිරිසක් වෙනස්ම ආකාරයකට විනෝද වන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
එය පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |