ජනාධිපති මන්දිරයේ කබඩ් එකෙන් සැඟවුණු රහස් බන්කරය.. ඇතුළේ ලිෆ්ට් එකකුත්.. (VIDEO)
ඊයේ (09) දිනයේ ජනතාව විසින් ජනාධිපති මන්දිරය සතු කරගන්නා ලදී.
එහිදි එහි තුළ වූ කබඩයක් තුළින් රහස් කාමරයකට පිවිසෙන පරිදි නිර්මාණය කළ මාර්ගයක් මෙන්ම ඒ තුළ ඇති ලිෆ්ට් එකක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වැඩි දෙනාගේ කතාබහට ලක් විය.
එම විශේෂ විඩියෝව පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |