අද දින විරෝධතාවයෙන් තුවාල ලැබු සංඛ්‍යාව තවත් ඉහළට..
UPDATE :
මේ වන විට 39 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් 3දෙනෙකුට බරපතල බවත් ජාතික රෝහල පවසයි.
_______________________________________________________
පෙර පුවත
අද(09) දින අරගලය මධ්‍යයේ තුවාල ලබා රෝහල්ගත කළ සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම සංඛ්‍යාව 19 සිට 29 දක්වාත් මේ වනවිට එය 33ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.