ජනාධිපති මන්දිරය අසල තරු පහේ හෝටලයකින් අරගලකරුවන් වෙත සහය දැක්වූයේ මෙහෙමයි.. (VIDEO)

Report

අද (09) කොළඹ පුරා සිදු කෙරෙමින් පවතින මහජන අරගලයට සහාය දැක්වීමට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අසල පිහිටි තරු පන්තියේ හෝටලයක් තීරණය කර ඇත.

ඒ අනුව පොලිසිය විසින් එල්ල කරනු ලබන කඳුලු ගෑස් ප්‍රහාර හමුවේ සිය හෝටල් පරිශ්‍රයට පැමිණීමට අරගලකරුවන් වෙත සහය පල කළේ මෙහෙමයි,

එම විඩියෝ දර්ශන පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join