ජනතාව බාධක පෙරළයි.. දෙවන වරටත් කඳුළු ගෑස්.. කොළඹ අහස කදුළු ගෑස්වලින් පිරෙයි.. අධි සංවේදි වීඩියෝ දර්ශන.. (VIDEO)
අද(09) දිනයේ ජනාධිපති මන්දිරය අසල බාධකයන් මැඩගෙන ඉදිරියට යාමට අරගලකරුවන් ඇතුලු වීමට කටයුතු කරන ආකාරයක් දැකගත හැකිය.
එහි නවතම විඩියෝ දර්ශනයන් පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |