විරෝධතාකරුවන්ට තවත් කඳුළු ගෑස් ප්‍රහාර - උණුසුම් තත්ත්වයක්.. එහි නවතම තත්ත්වය මෙන්න.. (VIDEO)
අද දිනයේ(09) ජනාධිපති මන්දිරය අසල රැස්ව සිටින ජනතාව විසුරුවා හැරීමට පොලිසියෙන් කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
නමුත් එම බාධක මැඩලමින් විරෝධතාකරුවන් කටයුතු කිරිම හේතුවෙන් පොලිසියෙන් තවත් කදුලු ගෑස් ප්‍රහාර එල්ල විය.
එහි නවතම දර්ශන පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |