ජනාධිපති මන්දිරය අසල උණුසුම් වෙයි - පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්..
අද(09) දින ජනාධිපති මන්දිරය අසල රැස්ව සිටින ජනතාව විසුරුවාහැරීම සඳහා පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |