අරගලයේ දී මියගිය පුද්ගලයින් වෙනුවෙන් අද සිදු කළ විශේෂ දේ.. (VIDEO)
අද (09) දින ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයෙන් අරගලයේ දි මියගිය පුද්ගලයින් වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු කළේ ය.
ගාලුමුවදොර සහ ලංකාවේම ක්‍රියාත්මක වූ අරගලයේ දී විවිධ හේතූන් මත ජිවිතක්ෂයට පත් වූ නව දෙනෙකු සම්බන්ධයෙන් එම සංවිධානයේ ලේකම්වරයා අදහස් දැක්වීය.
එහි දී ජන අරගලය තුළ ක්‍රියාත්මක වන ජීවන අරගලය සම්බන්ධයෙන් එම සංවිධානය කළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,