"ඝෝටා පැන් යයි.." ලෙස පවසමින් වරායෙන් වීඩියෝවක් සමාජ මාධ්‍යට (VIDEO)
By Sithumi
අද දිනයේ මීට සුළු වේලාවකට පෙර සමාජ මාධ්‍ය වෙත වරායේ සේවය කරන පුද්ගලයෙකු ගෝඨාභය පැන යන බව පවසමින් වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැර තිබෙනවා.
එම වීඩියෝවේ පිරිසක් නෞකාවද හදිසියේ ගමන්මලු පටවමින් ඇතුළු වෙන ආකාරය පෙනී යන අතර එහිදී එම පුද්ගලයා පවසන්නේ ගෝඨාභය පැන යන බවයි.
එම වීඩියෝව පහතින් .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |