දරුණු අනතුරක් - දෙදෙනෙකුට බරපතලයි

Report

අනුරාධපුර-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවළක් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව, භාණ්ඩ ප්‍රවාහනය කළ ස්කැමැල් රථයක් මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදියක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට සඳහන් වේ.

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

අනතුරෙන් වෙළෙඳසැලකටද දැඩි අලාභ හානි සිදු වී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ, කාපට් අතුරා ඇති මාර්ගයේ කැඩී ගිය ස්ථාන සඳහා යොදා ඇති තාර වර්ෂාවල් සමඟ ලිස්සායාම නිසා මෙම ස්ථානයේ අනතුරු රැසක් නිතර සිදුවන බවයි.

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න