පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් කථානායකට කිසිම හික්මීමක් නෑ - කථානායකට විරුද්ධව විශ්වාසභංගයක්

Report

සමගි ජන බලවේගය පවසන්නේ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

අද (25) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මේ බව පැවසුවේය. රටේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ කතාකිරීමට ඇති අයිතිය අහිමි කිරීම තරම් අපරාධයක් වෙන නොමැති බව ඔහු පවසා සිටියි.

අපිට මානසික රෝගෙකුත් නෑ අපි කරපුවා කියන්නෙත් නෑ නැත්නම් බොලිවුඩ් එක හයර් කරන්න වෙයි

අපිට මානසික රෝගෙකුත් නෑ අපි කරපුවා කියන්නෙත් නෑ නැත්නම් බොලිවුඩ් එක හයර් කරන්න වෙයි

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ වර්තමාන කථානායක ජගත් වික්‍රමරත්න මහතා කථානායක ධුරය දැරීමටද සුදුසු නොවන පුද්ගලයකු බවත් ඊට අවශ්‍ය අපක්ෂපාතිත්වය හෝ හික්මීම නොමැති බවයි.

නමුත් කථානායකවරයා විශ්වසභංගය භාරදීම ප්‍රතික්ෂේප කරන බවට හේතු සඳහන් නොකර එය ප්‍රතික්ෂේප කළ බව එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අවධාරණය කරයි.  

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි