සජබේ මැයි රැළිය හෙට තලවාකැලේ දී

Report

ලෝක කම්කරු දිනය හෙට (01) දිනට යෙදී තිබෙනවා.

ඒ අනුව එය සමරමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මැයි රැළිය තලවාකැලේ නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය


'ගම දිනවන සටනට කම්කරු බලය' යන්න ඔවුන්ගේ මෙවර මැයි දිනයේ තේමාවයි.

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

හෙට පස්වරු 2.00 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම මැයි රැළිය පැවැත්වීමට නියමිතව ඇත.