දැදුරු ඔයේ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 6ක් දක්වා ඉහළට

Report

කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ 06 දෙනාගෙන් තවත් 04 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බව පොලිසිය වාර්තා කරයි.

ඒ අනුව, එම අනතුරින් මියගිය සංඛ්‍යාව 6 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ මංකඩක දිය නෑමට ගිය පිරිස දියේ ගිලී අනතුරට ලක්වුණේ ඊයේ (16) දිනයේදීයි.

දැදුරු ඔයේ ඛේදවාචකයක් - දෙදෙනෙකු මරුට, තවත් 6ක් අතුරුදන්

දැදුරු ඔයේ ඛේදවාචකයක් - දෙදෙනෙකු මරුට, තවත් 6ක් අතුරුදන්

අඳාළ අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ඔවුන්ගේ සිරුරු ඊයේ දින සොයාගැණුනා.

මහ පාන්දරම ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ඇරඹෙයි - විරාමය මැදත් ඊශ්‍රායලය ලෙබනනයේ ගම්වලට වෙඩි තියලා

මහ පාන්දරම ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ඇරඹෙයි - විරාමය මැදත් ඊශ්‍රායලය ලෙබනනයේ ගම්වලට වෙඩි තියලා

1න් පස්සේ අද වෙන්නේ මේකයි - රටටම නිවේදනයක්

1න් පස්සේ අද වෙන්නේ මේකයි - රටටම නිවේදනයක්