රියදුරුට නින්ද යාමෙන් ළමුන් 6ක් රෝහලට..
Sri Lanka Police
Sri Lanka
Accident
School Children
By Piyumika
අලදෙණිය නුගවෙල පාසල් හන්දියේ දී ලොරි රථයක ගැටී ළමයින් හයදෙනෙකු ඇතුළු 9 දෙනෙකු අනතුරකට ලක් වී තිබේ .
පොලිසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.
අනතුරින් තුවාල ලැබු ළමුන් මේවන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සඳහන් වනුයේ .
තුවාල ලැබු දරුවන් වයස අවුරුදු 11- 12 අතර දරුවන් බවයි වාර්තා වන අතර පොලිසිය වැඩිදුරටත් පැවසුවේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
