සෙල්ලන් නෑ, තත්ත්වය බරපතළයි...ආසාදිතයන් 257 ක් හොයා ගෙන...මේ වෙන කොටත් 7 දෙනෙක් හැංගිලා

Report

හඳුනා ගත් HIV ආසාදිතයන් 257 දෙනෙක් මාතර දිස්ත්‍රික්කය පුරා සිටින බවට සෞඛ්‍ය අංශ අනාවරණය කර ගෙන ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණේ පස්ගොඩ විදාතා සම්පත් මධ්‍යස්ථානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර නිලධාරී මධුර සංජීව මහතා විසින්.

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

ඒ අනුව ඉකුත් දා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පස්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අජන්ත ගම්මැද්දගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්ගොඩ අධිකරණ කමිටු රැස්වීම පවත්වා තිබෙන බව සඳහන්.

එම රැස්වීම අමතමින් මධුර සංජීව මහතා මෙසේ ප්‍රකාශ කර ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ HIV ආසාදිතයන් 257 දෙනාගෙන් 15 දෙනෙක්ම වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වන බවයි.

එසේම තවත් ඒඩ්ස් රෝගීන් 7 ක් දැනට සෞඛ්‍ය අංශවලට හසු නොවී සැඟව සිටින බවටත් වාර්තා වන බව පවසා ඇත.

නිළි රැජිණියට ගෞරව කරන්න ඇවිත් මොනවද දෙයියනේ මේ කරලා තියෙන්නේ...නිකන් බාල වැඩ කරන්න එපා...කලාකරුවොත් ඇවිලෙයි(PHOTO)

නිළි රැජිණියට ගෞරව කරන්න ඇවිත් මොනවද දෙයියනේ මේ කරලා තියෙන්නේ...නිකන් බාල වැඩ කරන්න එපා...කලාකරුවොත් ඇවිලෙයි(PHOTO)

කෙසේ වෙතත් HIV ආසාදිතයන් සඳහා මේ වන විටත් බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර ක්‍රම පවතී.

එබැවින් ඔවුන්ව සමාජයෙන් කොන් නොකිරීමට මෙන්ම අඳාළ ප්‍රතිකාර වෙත යොමු කිරීමටත් කටයුතු කළ යුතු බව ද සඳහන්.