නිළි රැජිණියට ගෞරව කරන්න ඇවිත් මොනවද දෙයියනේ මේ කරලා තියෙන්නේ...නිකන් බාල වැඩ කරන්න එපා...කලාකරුවොත් ඇවිලෙයි(PHOTO)

Report

නිළි රැජිණගේ අවමංගල්‍ය උත්සවයට රටේ හැම පැත්තෙන්ම සෙනඟ ආවා.

ඇයගෙ ගුණ ගැයුවා, සමහරු ඇගේ වියෝව දරා ගන්න බැරුව හඬා වැටුණා.

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

සියල්ල මධ්‍යයේ ඇය සැමට සමු දී යන්න ගියා.

කෙනෙක්ට සමු දෙන්න පුළුවන් හොඳම විදිහ එය වුවත් මාලනීයගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ සැවොම එසේ කළ බවක් නම් අපට දැක ගන්න බැරි වුණා.

ඊට හේතුව පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වයරල් වෙවී සැරිසරපු, තවමත් සැරිසරන ෆොටෝ සහ වීඩියෝ.

මෙතන කණගාටුවට කරුණ වෙන්නේ මාලනීය නියෝජනය කළ කලා ලෝකෙන්ම ඇයට අගෞරව වෙන විදිහෙ වැඩ රංගන ශිල්පීන්ගෙන්ම දක්නට ලැබීම. හැමෝම නෙවෙයි, මේ කියන්නේ සුලුතරයක් ගැන.

සාමාන්‍ය ජනයා මාලනීයට ගෞරව කරන්න පෝලිම්වල හිට ගෙන ඉද්දි ඇය ළඟම හිටපු සුලුතර කලා ලෝකේ පිරිස් ටික් ටොක් කරන්න, ෆොටෝ ගහන්න වගේම සිනහ වෙවී සමාජයට විහිළුවක් වීමටත් ඇගේ අවසාන මොහොත පාවිච්චි කළා.

ඒ ගත්තු ගොඩක් වීඩියෝ සහ ඡායාරූප මේ වෙන කොට සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා අවසන්.

එක්සත් ජාතික පක්ෂෙට මොකක්ද මේ වෙන්න යන්නේ...රනිල්ගෙ අලුත්ම තීරණේ...මම වගකීම භාර දෙනවා

එක්සත් ජාතික පක්ෂෙට මොකක්ද මේ වෙන්න යන්නේ...රනිල්ගෙ අලුත්ම තීරණේ...මම වගකීම භාර දෙනවා

හැබැයි ඒ අතරෙ තව කෙනෙක්ට අපහාස කරන විදිහට සැකසූ ව්‍යාජ වීඩියෝපටත් දකින්න ලැබුණා.

එහෙම සීතල යුද්ධයක් අතරෙ සුදු ඇඳුම් ඇඳගෙන නළු නිළියන් නටලා විනෝද වෙන වීඩියෝවක ඇත්ත බොරුව ගැන කියලා තිලිණ බොරලැස්ස සිය මුහුණුපොතේ සටහනක් තබලා තියෙනවා.

එහි සඳහන් වුණේ මෙවැන්නක්,

''මෙවර වෙසක් පෝයට අපි විසින් ලබා දුන්න දන්සල අවසානයේ සිකුරු ඇවිත් නාට්‍ය කණ්ඩායම එම නාට්‍යයේ අවසානයට සුහද හමුවක් පැවත්වුනා.එහි විඩියෝ අපේ කණ්ඩායමේ කලාකරුවන්ගේ facebook ගිනුම්වලින් අරගෙන වැරදි title දාලා විවිධ page වලින් නැවත post කරලා තියෙනවා. Page reach වෙයි. හැබැයි කරපු වැඩේ බාල වැඩක්.''

ඒ සඳහා නිල්මිණි තෙන්නකෝන් ද කමෙන්ටුවක් තබා තිබුණේ " මේ මිනිස්සු මොන යුගයෙද තාම ජීවත් වෙන්නෙ කියලා හිතා ගන්න බෑ" යනුවෙන්.

පාසල් දරුවන්ට රජයෙන් විශේෂ නිවේදනයක්

පාසල් දරුවන්ට රජයෙන් විශේෂ නිවේදනයක්


GalleryGallery