රාවණ පැහැර ගත් එකම කත සීතා නොවේ. - හනුමාගේ රාත්‍රියේදී මාලිගාව නිරීක්ෂණයේදී දුටු දේ ගැනත් යශෝදීප් හෙළි කරයි. - (VIDEO)

By Wayomi Feb 03, 2025 07:23 AM GMT
Report

රාවණ ලංකාව යනු, වර්තමාන ශ්‍රී ලංකාවම බව වාල්මිකිගේ රාමායනය පිළිබඳ විශේෂඥ යශෝදීප් දිගෝදාර් පවසනවා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, රාවණ විසින් පැහැරගත් එකම කාන්තාව සීතා නොවන බවත් ඔහුගේ අරමුණ වූයේ ඇය අගබිසව ලෙස තබාගැනීම බවත්ය.

රාවණගේ මැඳුරේ දළ තුනක් හා හතරක් ඇති අලි සිටි බවත් ගුවනින් යා හැකි පුෂ්පක විමාන කිහිපයක් නවතා තිබුණු බවත් දිගෝදාර් පවසනවා.

මේවා විමර්ශනය කර ඇත්තේ හනුමා විසිනි. හනුමා විසින් රාවණගේ සිරියහන් කණ්ඩායමේ කාන්තාවන් රැසක් නිරීක්ෂණය කර ඇති අතර මෙයින් බොහෝදෙනා වෙනත් රටවලින් පැහැරගෙන පැමිණි අය බවත් යශෝදීප් සඳහන් කරනවා.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

යශෝදීප් දියෝදාර් මේ කරුණු හෙළි කළේ, යූටියුබ් වැඩසටහනකට එක්වෙමින්.

මෙය ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වී ඇති අතර මේ හරහා ඉන්දියානුවන් ලංකාවේ සංචාරය කිරීම සඳහා විශේෂ රුකුලක් සැපයේ.

හනුමාගේ රාත්‍රියේදී රාවණගේ මාලිගාව නිරීක්ෂණය කර ඇති අතර එවිට රාවණගේ අන්තඃපුරයේ කාන්තාවන් බීමතින් සිටි බවත් දැක්වේ.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

  


You may like this video