සිනොපෙක් සමාගමත් ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලයන්හි වෙනසක් සිදු කරයි..

By Piyumika Oct 31, 2024 03:03 PM GMT
Report

සිනොපෙක් සමාගමත් අද (31) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලයන්හි වෙනසක් සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට..

අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට..

ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371.00ක් වෙනවා. සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල 313.00 වෙනවා.

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක්..

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක්..

එමෙන්ම 280ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරය මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 283.00ක්. රුපියල් 311.00ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල වෙනසක් සිදුව නැහැ.