වාහන ගෙන්නන්න වහාම එපා කියයි?. එකවරම දැම්ම තහනම..

Report

චීනයේ නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ අමෙරිකාවට ආනයනය කිරීම තහනම් කරන මෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වාහන ගෙන්නන්න වහාම එපා කියයි?. එකවරම දැම්ම තහනම.. | Signs America Will Ban Chinas Electric Cars

ඒ ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ය.

ඒ අදාළ විද්‍යුත් මෝටර් රථ ඇමරිකානු මෝටර් රථ කර්මාන්තයට තර්ජනයක් විය හැකි බවට අනතුරු ඇගවීම් සිදු කිරීමත් සමග වේ.

මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)

මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)


එමෙන්ම, ධවල මන්දිරය සඳහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ චීන මෝටර් රථ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ ද යන්න පිළිබඳව එක්සත් ජනපදය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.