පිටසක්වල ජීවීන් පෙන්නලා සංචාරකයන් ගෙන්වනවා..- නියෝජ්‍ය ඇමති කියයි

Report

 නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසන පරිදි, දිඹුලාගල මාදුරු ඔය ජලාශයට ආසන්නව පිහිටි දහයියාගල කදුවැටිය පිටසක්වල ජීවීන් ශ්‍රී ලංකාවට ගොඩ බසින ස්ථානයක් ලෙස ප්‍රකටව ඇත.

ඒ අනුව, එම ස්ථානය ලෝකයේ සුවිශේෂී සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ හැකියාව පවතින බවත්, ඒ පිළිබඳව ලෝකයට පණිවිඩයක් ගොස් ඇති බවත් පැවසූ ඔහු, එම පණිවිඩය පෝෂණය කිරීමෙන් සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි බවද සඳහන් කළේය.

ඉන්ස්ටර්ග්‍රෑම් සාදය පොලිසියෙන් කෙළවර වෙයි

ඉන්ස්ටර්ග්‍රෑම් සාදය පොලිසියෙන් කෙළවර වෙයි

එසේම, මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක් ඇත්නම් එය සොයා බලා එයද පෝෂණය කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ජාතික රූපවාහිනියේ "මහජන දිනය" වැඩසටහනට සහභාගී වෙමිනි.