ගල්කිස්සේ වෙඩි තැබීමක්...

Report

අද අලුයම ගල්කිස්ස වෙරළ පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් අවුරුදු 19ක තරුණයෙක් මියගොස් තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය සිදුවීම පිලිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා. 

මදුරු ප්‍රශ්න එහෙම කොහොමද. මොරටුවේ තරම් විශාල මදුරුවෝ මම නම් ජීවිතේට වෙන කොහෙවත් දැකල නෑ... අගමැති කියයි

මදුරු ප්‍රශ්න එහෙම කොහොමද. මොරටුවේ තරම් විශාල මදුරුවෝ මම නම් ජීවිතේට වෙන කොහෙවත් දැකල නෑ... අගමැති කියයි