මදුරු ප්‍රශ්න එහෙම කොහොමද. මොරටුවේ තරම් විශාල මදුරුවෝ මම නම් ජීවිතේට වෙන කොහෙවත් දැකල නෑ... අගමැති කියයි

Report

මොරටුවේ තරම් ලොකු මදුරුවන් තමන් ජීවිතේට කොහේවත් දැන නැතැයි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඇය මෙම අදහස් පල කළේ මොරටුවේදී පැවති ජන හමුවකදී. ‘මදුරු ප්‍රශ්න එහෙම කොහොමද.

''මොරටුවේ තරම් විශාල මදුරුවෝ මම නම් ජීවිතේට වෙන කොහෙවත් දැකල නෑ. පොල් ගෙඩි වගේ. හරිම පෘෂ්ටිමත්. හොදට කන්න බොන්න දෙනව. ඉතිං ඒ නිසා මේවට අපට විසදුම් ඔ්නෙ’ 

ලොකු පැටීගෙන් පාපොච්චාරණයක්...

ලොකු පැටීගෙන් පාපොච්චාරණයක්...