කොට්ටාවෙදි වෙඩි වැදුණු පුද්ගලයා මරුට [Update]

By Akash May 08, 2025 03:21 PM GMT
Report


මෙම කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ. 

මුහුණු වහනවද? ඇතුලට යන්න වෙයි...

මුහුණු වහනවද? ඇතුලට යන්න වෙයි...

පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

දිගම්බරම් උඩ යාවි... ප්‍රධාන පක්ෂ පස්සෙන් එනකල් බලා සිටි...!!!

දිගම්බරම් උඩ යාවි... ප්‍රධාන පක්ෂ පස්සෙන් එනකල් බලා සිටි...!!!

පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

හිර ගෙවල් 50ක දැම්මත් මාව නවත්තන්න බෑ එළියේ හිටියනම් ඡන්ද 70000ක් අරන් දෙනවා

හිර ගෙවල් 50ක දැම්මත් මාව නවත්තන්න බෑ එළියේ හිටියනම් ඡන්ද 70000ක් අරන් දෙනවා

කොට්ටාවෙදි වෙඩි වැදුණු පුද්ගලයා මරුට

මාලපල්ල ප්‍රදේශයේ වෙඩි වැදුණු එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය යයි