ශිරන්තිගේ සිරිලියත් මාට්ටු, ශේෂය විතරක් මිලියන 44 ක්

Report

මහරජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් දැනට වසා තබා තිබෙන සිරිලිය සවිය ගිණුම පිළිබඳ වූ නඩුකරය යළි විභාගයට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාළ ගිණුම ආරම්භ කරන විට ලබාදිය යුතු අයදුම් පත්‍රය බැංකුවෙන් මේ වන විට අස්ථාන ගත වී ඇති බවයි.

එසේම අඳාළ ගිණුමේ කටයුතු ද අක්‍රිය කිරීමට කටයුතු කර ඇති බවද ඔහු පවසයි.

ඊට අමතරව ඔහු සඳහන් කර ඇත්තේ අඳාළ ගිණුම අත් හිටුවන අවස්ථාවේ එහි ශේෂය වශයෙන් රුපියල් මිලියන 44 ක් තිබූ බවයි.

මුලින්ම කරද්දි බනිනවා ඒත් සල්ලි තියෙනවා නම් කළාට කමක් නෑ, ලංකාවම පිස්සු වට්ටපු චුලක්ෂි ලස්සන වෙන්න දුන්න උපදෙස

මුලින්ම කරද්දි බනිනවා ඒත් සල්ලි තියෙනවා නම් කළාට කමක් නෑ, ලංකාවම පිස්සු වට්ටපු චුලක්ෂි ලස්සන වෙන්න දුන්න උපදෙස

එමෙන්ම එම ගිණුමේ අටකෝටි 29 ලක්ෂයකට වැඩි මුදලක් තැන්පත් කර තිබූ බවට ද සුනිල් වටගල මහතා පවසා ඇති බව සඳහන්.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා ඇත්තේ ලක්ෂ සියයක ස්ථාවර තැන්පතුවක් ද සිරිලිය නමින් තැන්පත් කර ඇති බවයි.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.