දිනක්ෂිගේ නන්ගි ශේෂාද්‍රි නැවතත් විවාහා වෙයි.. හැමෝම පුදුම කරවපු ඡායාරූප මෙන්න...(PHOTOS)

Report

ශේෂාද්‍රි ප්‍රියසාදි කියලා කියන්නේ මේ වන විට සියල්ලගෙම ආදරේ දිනාගත්ත නිළියක්.

ඉතින් ඇය ගැන හැමෝම නිතරම කතා බහ කරන්නේ ඇගෙ පවුල නිසාමයි.

මිහිපිට දෙවඟනක් ද ඈ.. විසල් ආදරයෙන් රිදී තිරයම කළඹන එයා... (PHOTOS)

මිහිපිට දෙවඟනක් ද ඈ.. විසල් ආදරයෙන් රිදී තිරයම කළඹන එයා... (PHOTOS)


ඉතින් ශේශාද්‍රි මේ වන විට මවක් ඇය විවාහා වෙලා ඉන්නේ ක්‍රිශාන් සමග.

ඉතින් ශේෂාද්‍රි ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා.

ඒ ඇගේ නැවත විවාහා වීම ගැන.

ඉතින් ශේෂාද්‍රි ඇත්තටම නැවත විවාහා වෙලාද..

හොඳට බලන්න මේ චුටී කෙල්ලව අඳුරනව ද කියලා - එදා ඒ ආව ගමනේ අද ලෝකයක් දන්න අංක 01 වෙලා..(PHOTOS)

හොඳට බලන්න මේ චුටී කෙල්ලව අඳුරනව ද කියලා - එදා ඒ ආව ගමනේ අද ලෝකයක් දන්න අංක 01 වෙලා..(PHOTOS)


ශේෂාද්‍රි ක්‍රිශාන් දෙන්නා එකතු වෙලා කරපු ෆොටෝ ශූට් එකක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ.

ශේෂාද්‍රි ක්‍රිශාන් දෙන්නා ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා. මේකට ලැබුණු ප්‍රතිචාර කිව්වොත්. මේ දෙන්නා නැවත විවාහා වෙලා කියලා තමයි ආරචිය ගිහින් තියන්නේ.

කොහොම හරි බලන්නකෝ මේ දෙන්නගේ ලස්සන..

GalleryGalleryGalleryGalleryGallery