''ඔයා එක්ක ගෙවන මේ ජීවිතේට මම ගොඩක් ආදරෙයි ''විවාහයෙන් පස්සේ දිනේෂ්ගේ උපන්දිනයට ශනූගෙන් ආපු ආදරණීයම සුබපැතුම මෙන්න

Report

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිනියක් .

රංගනය ගායනය නර්ථනයට  ආදී සියළු හැකියාවන්ගෙන් යුත්   උපන් හපන් කම් තියන ක්ෂේත්‍රයේ   දක්ෂ තාරකාවක් කිව්වොත් මම හරියටම හරි මොකද වත්මන් පරපුරෙ කලාපවුලකින් එන දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය තම රංගනය නිසාවෙන් බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගන ඉන්න රංගන ශිල්පිනියක්

හැමෝම කතාවෙන “ආදරණීය තරුවක්” සිනමාහල් හොල්ලන්න සූදානමින්

හැමෝම කතාවෙන “ආදරණීය තරුවක්” සිනමාහල් හොල්ලන්න සූදානමින්

ඇය බොහෝ දෙනෙක්ගේ කතාබහට ළක් වෙමින් විවාහ වුණේ දිනේෂ් ගමගේ ආදරණීය ගායන ශිල්පියා සමගයි . ඉතිං රටක් ආදරය කරන දිනේෂ්ට ආදරණීය බිරිද ශනූ සුබපතලා තිබුණේ මෙහෙමයි  

Happy birthday, Husband 🤍 I love you & I love this life with you ❤ 

සුභ උපන්දිනයක් වේවා, 🤍 මම ඔයාට ආදරෙයි, ඔයා එක්ක ගෙවන මේ ජීවිතේට මම ගොඩක් ආදරෙයි.

GalleryGalleryGallery