ශානක සහ මතීෂ ආබාධයකට ලක්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරනේ ඔහු අද (14) පූනේහී පැවතී පුහුණු සැසියට සහභාගී නොවූ බවයි.
එසේම වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණද ආබාධයකට ලක්ව තිබෙනවා.
ලබන සඳුදා පැවැත්වීමට නියමිත් 2023 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟය සඳහා ඔවුන් සහභාගී නොවනු ඇති බවද සඳහන්.