ශම්මි සිල්වා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට!
Cricket
Sri Lanka Cricket
Shammi Silva
Sinhala news
By Dilasha
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්වුණු අතර එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වූ බව වාර්තා වේ.
ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වතාවටය.
