ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වාට සහ හිටපු ලේකම් ක්‍රිෂාන්තට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා අද (02) දින නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇති බව වාර්තා වේ. ඒ අනුව සිදුකර ගෙන යන විමර්ශනයකට අදාළව ඔහුව මෙසේ කැඳවීමට ලක්කර ඇති බව සඳහන්.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත ද එම කොට්ඨාසය වෙත කැඳවා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සහ එහි පාලන කටයුතු සම්බන්ධයෙන් මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වයන් අතරතුර ශම්මි සිල්වා සහ ක්‍රිෂාන්ත කපුවත්ත සිය ධුරවලින් ඉවත් වී මාස කිහිපයකට පසුව මෙම කැඳවීම සිදුව තිබීමද විශේෂත්වයක් වේ. 

නාමල්ට වැලේ වැල් නැති වෙයි - 12 වෙනිදා රටම හොල්ලන්න හිටපු පොහොට්ටුවට වැඩේ පටන් ගන්නත් කළින්ම දැවැන්ත පරාජයක්

නාමල්ට වැලේ වැල් නැති වෙයි - 12 වෙනිදා රටම හොල්ලන්න හිටපු පොහොට්ටුවට වැඩේ පටන් ගන්නත් කළින්ම දැවැන්ත පරාජයක්

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි