දර්ශන් සහ ධනුක එක්ක ශලිනි කරන අලුත්ම වැඩේ- “ප්‍රේමියේ” ට්‍රේලරය එළියට
ශලිනි තාරකා කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් . ඇයගේ පළමු සිනමා තිරරචනය සහ අධ්‍යක්ෂණය “ප්‍රේමියේ” චිත්‍රපටයේ ට්‍රේලරය මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තියනවා .
ඉතිං ඇයගේ අපූරු රංගනයන් දැකලා තියන ඔයාලට ඉදිරියේදී ඇය විසින් අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය කළ මේ ප්‍රේමියේ සිනමාපටය නරඹන්නට ඉදිරියෙදී හැකියාව තියනවා .
මෙය අධ්‍යක්ෂණය කරන්නේ පුංචි තිරය හරහා රසික ආදරේ දිනා ගත්තු අධ්‍යක්ෂවරයෙක් වන තිළිණ බොරලැස්ස ඔහුගේ පළමු සිනමා නිර්මාණය ලෙසයි.
මෙහි තිර රචනාව ලියා ඇත්තේ අනෝමා විජයවර්ධන විසින් වන අතර නිෂ්පාදනය කර ඇත්තේ යූ. එස්. වයි. අජිත් කුමාරයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ධනවත් සෙල්ලක්කාර තරුණයෙකු (මේධාන්) වටා ගෙතුණු ආදර කතාවක් සිනමා නිර්මාණය ඔස්සේ තිරයට ගෙන එන අතර මෙහි ප්‍රධාන චරිත සදහා දර්ශන් තවරාජා, අභිලාෂි සන්තුෂ්කි, නිල්මිණි තෙන්නකෝන් සමග අනුරාධ මල්ලවආරච්චි වැනි දක්ෂ නලු නිළියන් රැසකගේ දායකත්වය හිමිවේ
ඉතිං බොහෝ දෙනෙක් සිනමාපටය එනතුරු දෑස් දල්වා බලාසිටිනවා නොඅනුමානයි