ගැහැණු - පිරිමි පාසල් එකට - අධ්‍යාපන ක්ෂේත්‍රයට නව තීරණයක්

Report

අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය කාන්තා පාසලකට ගිය හේතුවෙන් පිරිමි යහළුවන් නොසිටි බවත්, තමා පිරිමි පාසලකට ගිය හේතුවෙන් ගැහැණු යහළුවන් නොසිටි බවත් සභා නායක ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.

මෙය මෙරට බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන ගැටළුවක් බවත්, එම තත්ත්වය හේතුවෙන් ගැටලු රැසක් ඇතිව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගැහැණු සහ පිරිමි පාසල් වෙන්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ටෙස්ලා සමාගම දැරිය හැකි මිලකට විදුලි මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරයි

ටෙස්ලා සමාගම දැරිය හැකි මිලකට විදුලි මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි