ශාරුක්ගේ පුතා - අයිශ්වර්යා රායි ගේ දියණිය ඇතුළු සුපිරි තරු රැසකගේ දරුවන්ගේ පාසල් ප්‍රසංගයට තරු එක් වී සිටියේ මෙහෙමයි. - (VIEDO)

By Wayomi Dec 20, 2024 11:19 AM GMT
Report

ලෝක‍යක් ආදරය කරන ශාරුක් ඛාන් කියන්නෙත් ආදරණීය තාත්තා කෙනෙක්.

මේ කියන්න යන්නේ යන්නේ කවුරුත් ආදරය කරන ශාරුක් ගැන කතාවක්.

ඔහුගේ බාල පුතු ඒබ්‍රහම් ගේ පාසල් අවසාන ප්‍රසංගය නැරඹිමට පැමිනි ඛාන් පවුලම එකතු වෙලා තිබුණා..

ශාරුක්ගේ බාල පුතු ඒබ්‍රහම් ඛාන් ඉගෙන ගන්නා ධීරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේයි.. එම පාසලේ වර්ශ අවසාන ප්‍රසංගය ඊයේ යෙදී තිබුණා..

ඔහු මොනතරම් කාර්‍යබහුල පුද්ගලයෙක් වුණත් ආදරණීය පියෙක් විදිහට මේ අවස්ථා කවදාවත් මගහැර ගන්නේ නැහැ.. ඊයේ මේ අවස්ථාවට ශාරුක් වගේම බිරිඳ ගෞරි සහ දියණිය සුහානාද එක්ව සිටියා.

කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.

කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.

රාජ්‍ය සේවය කප්පාදු කිරීම ගැන ජනපති අනුර අද කළ විශේෂ ප්‍රකාශය.

රාජ්‍ය සේවය කප්පාදු කිරීම ගැන ජනපති අනුර අද කළ විශේෂ ප්‍රකාශය.


You May Like This Video

 






GalleryGalleryGallery