අනේ දෙවියනේ ෂාරුක්ට අනනතුරක් ප්‍රතිකාර සඳහා ඇමරිකාවට

Report

බොලිවුඩයේ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන සිටින ආදරණීය සිහින තරුවක් තමයි ෂාරුක් ඛාන් කියන්නේ. කිං ඛාන් කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු ඉතාමත් අවාසනා මත සිදුවීමකට මුහුණ දී තිබේ.

ඒ අනුව ඔහු චිත්‍රපට රූගත කිරීමක් අතරතුර අනතුරකට මුහුණ පා තිබෙනවා. ෂාරුක්ගේ මීළඟ චිත්‍රපටය වන ‘කිං’ චිත්‍රපටයේ, මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ පැවති රූගත කිරීමක් අතර තුර ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

සිදුවූ අනතුරකින් පසු ෂාරුක් ඛාන් ප්‍රතිකාර සඳහා එක්සත් ජනපදයට ගිය බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. එහිදී ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇති අතර, අනතුරින් ශාරුක්ගේ මාංශ පේශිවලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

කෙසේ වෙතත් සුපිරි තරුව සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල රූගත කිරීම් නැවත ආරම්භ කිරීමට පෙර මාසයක නිවාඩුවක් ගත කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය