සිටි ඔෆ් ඩ්‍රීම්ස් උත්සවයට ශාරුක් නෑ

Report

සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවේදනය කරනු ලබන්නේ එළඹෙන අගෝස්තු 2වනදා විවෘත වීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් තරු හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයට බොලිවුඩ් රජු ශාරුක් ඛාන් නොපැමිණෙන බවයි.

ඔවුන් මේ බව සනාථ කරනු ලබන්නේ සිය ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින්.

එම ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ සුපිරි නළු ශාරුක් ඛාන් මීට පෙර අදාල උත්සවයට පැමිණීමට නියමිත බව ප්‍රකාශ කළත් ඔහුගේ පෞද්ගලික හේතුවක් මත මෙම උත්සවයට සහභාගී නොවන බව දැනුම් දී ඇති බවයි. 

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

අරුගම්බේ නිරුවත්ව ගිහින් තියෙන්නේ ගෑනියෙක් නෙමෙයි - තායි වලින් ආපු පිරිමියෙක්ලු

අරුගම්බේ නිරුවත්ව ගිහින් තියෙන්නේ ගෑනියෙක් නෙමෙයි - තායි වලින් ආපු පිරිමියෙක්ලු


Gallery