වහාම ක්‍රියාත්මක වන පරිදී, පොලීසියේ ඉහළ පුටු රැසක් ගැන.. එකවරම විශේෂ තීරණයක් මෙන්න..(PHOTOS)

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ය.

ඒ මගින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් අනුමත කර තිබෙනවා.

ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු 32 දෙනෙකු, පොලිස් අධිකාරීවරු තිදෙනෙකු සහ සහ වැඩබලන පොලිස් අධිකාරීවරයෙක් ඇතුලත් වේ.

කෙසේ වෙතත්, මීට අමතරව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරු සිව් දෙනෙකු හා සහකාර පොලිස් අධිකාරීවරු හත් දෙනෙකු සඳහාද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

මේ අතර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එස්. මුතුමාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්කළ බවද සඳහන් වේ.

එම නිවේදනය පහතින්,

උතුරන්නම මදි නොකියන්න, වහින වෙලේ.. විදුලි ගාස්තුවට මොකක් වෙයි ද?. ලංකාවම බලන් ඉන්න විදුලි ගාස්තුව..

උතුරන්නම මදි නොකියන්න, වහින වෙලේ.. විදුලි ගාස්තුවට මොකක් වෙයි ද?. ලංකාවම බලන් ඉන්න විදුලි ගාස්තුව..

දෙසැම්බර් ලබලා.. දවසකුත් ගියා.. දෙවෙනි දවසෙම ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTO)

දෙසැම්බර් ලබලා.. දවසකුත් ගියා.. දෙවෙනි දවසෙම ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTO)

You May Like This Video👇 

.


GalleryGalleryGallery