තද වැසි සහ තද සුළං අපේක්ෂා කෙරේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවට අනුව, වයඹ පළාතේ ද අද දිනයේ ස්වල්ප වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ප.ව. 2.00ට පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 35-45 පමණ තද සුළං හැමීමේ හැකියාවක් ඇති බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද මේ ලග්නවලින් 6කට සුභයි - ඔයාගේ ලග්න ගැන දැන්ම දැනගන්න

අද මේ ලග්නවලින් 6කට සුභයි - ඔයාගේ ලග්න ගැන දැන්ම දැනගන්න

"අයියේ ගල් කන්ටේනර් දෙකක් තියෙනවා.. නිදහස් කරලා දෙන්න" - කියමින් බැකෝ සමන් මනම්පේරිව රැවටිලාලු

"අයියේ ගල් කන්ටේනර් දෙකක් තියෙනවා.. නිදහස් කරලා දෙන්න" - කියමින් බැකෝ සමන් මනම්පේරිව රැවටිලාලු