අරගල බිමට දුම් රිය උඩ නැග දහස් ගනන් ජනයා පැමිණෙන.. දුර්ලභ වීඩියෝව..
By Sithumi
අද දිනයේ පැවති උද්ඝෝශන වලදි ජනතාව ජනාධිපති මන්දිරය වැටලු අතර මේ වන විටත් ඔවුන් රැදී සිටියි
විශේෂයෙන්ම ගෝල්ෆේස් අරගලභූම්‍යද අද කවරදාටත් වඩා ලක්ශ ගනනින් ජනතාව පිරී ඇති අතර එම ස්ථානයට පැමිණෙන ජනතාව අද දුම්‍රියේ පැමිණි ආකාරය ඉතාමත් මනරම් දසුනක් වුණා..
එම වීඩියෝව පහතින්