වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශයක ආරක්ෂාව තර කිරීමට හදිසි තීරණයක් ගනී..

Report

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා නයන වාසුල එදිරිසූරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යෑමේ සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වී තිබෙන බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුර කපොලු කීපයක් ස්ථාපිත කොට ඇති බවයි පැවසෙන්නේ.

ක්ලබ් වසන්ත කතුන් සමග ප්‍රභූවරුන් ලිංගිකව හැසිරෙන දර්ශන අරගෙන..හිටපු ජනාධිපතිවරයෙකුද ඒ අතර.(VIDEO)

ක්ලබ් වසන්ත කතුන් සමග ප්‍රභූවරුන් ලිංගිකව හැසිරෙන දර්ශන අරගෙන..හිටපු ජනාධිපතිවරයෙකුද ඒ අතර.(VIDEO)


මෙම සැකකරුවන් රටින් පලායාම වැළක්වීම පිණිස ගුවන් තොටුපල ඇතුළු ස්ථාන දැනුවත් කොට ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදිසි කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කීපයක්ම අලුතින් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටු වල ධීවර හැදුනුම්පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබදව නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන්ද ධීවර පරීක්ෂක නිලධාරීන්ද දැඩි සෝදීදිසියකින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දාන මුදලට 04 ගුණයක් ලැබෙන අලුත් ක්‍රමයක්..හැමෝම මේ ගැන දැනුවත් වන්න.

දාන මුදලට 04 ගුණයක් ලැබෙන අලුත් ක්‍රමයක්..හැමෝම මේ ගැන දැනුවත් වන්න.