උත්සව සමයේ ආරක්ෂාව දැඩි වෙයි

Sri Lanka Police Sinhala and Tamil New Year Sinhala news
By Hashini Apr 14, 2025 08:45 AM GMT
Hashini

Hashini

Report

උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව සඳහා මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථානවල විශේෂ රථවාහන සහ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ඇතුළු උත්සව ආශ්‍රිතව එම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල, කිරුළපන, හා බම්බලපිටිය යන ප්‍රදේශවල මෙන්ම ආගමික ස්ථාන ආශ්‍රිතව මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරින් හය දහසක් යොදවා තිබේ.

පොලිස් නිලධාරීන් 35000 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා යොදවා ඇතැයිද පොලිසිය සඳහන් කළේ ය. 

අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට නිවේදනයක්

අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට නිවේදනයක්

ReeCha