වඳ බව දුරු කරන - බත් ගසේ ගෙඩි වලින් ඔබට ලැබෙන විස්මයජනක ප්‍රතිලාභ. (VIDEO)
ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා පලතුරු සහ එළවලු වැදගත් කාර්යභාරයක් ඉටු කරනව කියල අපි දන්නවනේ . අන්න ඒවගේ . කොස් කියල කියන්නෙත් හොඳ සුවඳක් සහ මිහිරි රසයක් ඇති පලතුරක් වගේම එළවළුවක්.
කොස් ගෙඩියේ බාහිර පෙනුම ගොරෝසු සහ රළු බවක් වුනත් කොස් ගෙඩියේ ඇතුළත කහ පැහැයෙන් යුක්ත වන අතර ඒ තුල මිහිරි රසයක් ද පවතිනවා .
මේ කොස් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ සහ ශාක රසායන වලින් ද පොහොසත් වෙනවා . අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ කොස් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන විවිධ ප්‍රතිලාභ කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු . .