වහාම ක්‍රියාත්මක වන පරිදී, ප්‍රබල පුටුවක සේවය අත්හිටුවයි.. නව රජය ගත් තීරණය මෙන්න..
By krishani
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
එයට හේතුව ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන් ය.
කෙසේ වෙතත්, ක්‍රිඩා අමාත්‍යවරයා පියවර ගෙන ඇත්තේ මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමටයි.
You May Like This Video👇