ලබන 05 වෙනිදා - ලොකු දේශපාලන පෙරළියක්?. (VIDEO)
Mano Ganeshan
Sri Lanka Politician
Sri Lanka Podujana Peramuna
Latest Headlines
Decision Making
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මාධ්‍ය හමුවක දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ලබන 05 වෙනිදා සමගි ජන සන්ධානයේ දෙවන අධියර සිදුවන බවයි.
එම අවස්ථාවේ දී මන්ත්‍රීවරුන් පිරිසක් එම සන්ධානය වෙත එක්වන බව ඒ මහතා සඳහන් කළේ ය.
එදින වෙන දේ ගැන ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකී.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින් නරඹන්න.