ලබන 05 වෙනිදා - ලොකු දේශපාලන පෙරළියක්?. (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මාධ්‍ය හමුවක දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ ලබන 05 වෙනිදා සමගි ජන සන්ධානයේ දෙවන අධියර සිදුවන බවයි.
එම අවස්ථාවේ දී මන්ත්‍රීවරුන් පිරිසක් එම සන්ධානය වෙත එක්වන බව ඒ මහතා සඳහන් කළේ ය.
එදින වෙන දේ ගැන ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකී.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින් නරඹන්න.