මේ මාසේ අවසන් වෙන්නත් කලින්?. ජනතාවට රජයෙන් ලැබෙන සහනය මෙන්න..

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

මේ මාසේ අවසන් වෙන්නත් කලින්?. ජනතාවට රජයෙන් ලැබෙන සහනය මෙන්න.. | Second Round Of Rice Distribution

ඒ මේ වන විට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34 කට දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළෙහි පළමු වටය සාර්ථකව අවසන් කර ඇති බවයි.

මෙහෙම වෙයි කියලා හිතුව ද?. එළවළු මිලේ වුණ අසාමාන්‍ය වෙනස..

මෙහෙම වෙයි කියලා හිතුව ද?. එළවළු මිලේ වුණ අසාමාන්‍ය වෙනස..


රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලැයිස්තුවල පැවති විවිධ අඩුපාඩු හේතුවෙන් ඉතා සුළු සංඛ්‍යාවකට පමණක් තවදුරටත් එම බෙදාහැරීම් සිදුකිරීමට ඉතිරිව ඇති බවයි.

මේ මාසය තුළම?. රාජ්‍ය සේවයේ නියුතු 8,400කට සුබම සුබ ආරංචියක් මෙන්න..

මේ මාසය තුළම?. රාජ්‍ය සේවයේ නියුතු 8,400කට සුබම සුබ ආරංචියක් මෙන්න..


එමෙන්ම, මෙහි දෙවන වටය මෙම මාසය අවසන් වීමට ප්‍රථමයෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේ ය.