අයහපත් කාලගුණය නිසා මෙම ප්‍රදේශයේ පාසල් වැසීම ගැන හදිසි තීරණයක් - බලය විදුහල්පතිවරුන්ට පවරයි

Report

මේ වනවිට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේ ද, නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබේ.

ඒ අනුව අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පවතින අහයපත් කාලගුණික තත්ත්වය යටතේ එම පාසල් පවත්වන්නේද නැතිද යන්න තීරණය කළ හැකි බවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෑගල්ල මහ පාර මැද බස් දෙකක් එකිනෙක හැපෙයි - උදෑසනම සිදුවූ දරුණු අනතුරෙන් 20කට තුවාල

කෑගල්ල මහ පාර මැද බස් දෙකක් එකිනෙක හැපෙයි - උදෑසනම සිදුවූ දරුණු අනතුරෙන් 20කට තුවාල