රට පුරා පාසල් දරුවන් ගැන සිතා විශේෂ තීරණයක් ගන්න යයි..කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

Report

අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සේවා සඳහා නව නීතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සේවා සඳහා නව නීතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද සිට වර්ජනය කරන මේ අය වහාම රැකියාවෙන් ඉවත් කරයි..වර්ජනය නොකරන අයට සතුටුදායක ආරංචියක්..

අද සිට වර්ජනය කරන මේ අය වහාම රැකියාවෙන් ඉවත් කරයි..වර්ජනය නොකරන අයට සතුටුදායක ආරංචියක්..


අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සේවාවල රාජ්‍ය සේවකයින් වර්ජන සිදු කිරීම මගින් සිදුවන මූලික මිනිස් අවශ්‍යතා කඩවීමට එරෙහිව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, නව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කරුණු අධ්‍යයනය කිරීම සඳහා නීති කටයුතු පිළිබඳ විෂය පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හට බලය පවරනු ලැබූ බවයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ.

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..


අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වර්ජන හේතුවෙන් පාසල් වැසී යෑමෙන් අද විශාල දරු පිරිසකට පාසල් අධ්‍යාපනයේ අයිතිය අහිමිව තිබෙන බවත්, මෙවැනි තත්ත්වයක් යටතේ පොදු සේවා පවත්වාගෙන යෑම සඳහා තිබෙන වගකීමට විශාල වශයෙන් තර්ජන ගර්ජන එල්ල වෙන බවයි.