පාසල් ආරම්භක දිනය ගැන දැනුවත් කිරීමක්

Report

පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.

එබැවින් පෙර දැනුම්දුන් ලෙස ලබන දෙසැම්බර් 16 වන දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කරයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාසල් ආරම්භය සම්බන්ධයෙන් අද (02) දිනයේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

එසේම ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පළාත් මට්ටමින් හෝ ආරම්භ කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා කියා සිටියා.

කල්ගිය උසස් පෙළට නැවත විකල්ප දින මෙන්න

කල්ගිය උසස් පෙළට නැවත විකල්ප දින මෙන්න

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි

මේ අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මේ අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්