වැසුණු පාසල් යළි විවෘත කිරීමට හදිසි තීරණයක්..

By Aruna Aug 19, 2024 05:32 AM GMT
Report

වසා දැමුණු පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙන බව බංග්ලාදේශයෙන් වාර්තා වනවා.

රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවැති උද්ඝෝෂණ සහ ගැටුම් හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල පසුගිය මාසයේ 17 වැනිදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණා.

අනුර කුමාර ජනපති වුණාම බැංකුව හරහා ජනතාවට ණය දෙන ක්‍රමය ගැන දැනුම්දීමක්..

අනුර කුමාර ජනපති වුණාම බැංකුව හරහා ජනතාවට ණය දෙන ක්‍රමය ගැන දැනුම්දීමක්..


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මසකට අධික කාලයකින් පසුව බංග්ලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇති බවයි.