පෙබරවාරියේ පාසල් නිවාඩුවක් ගැන දැනුම්දීමක්.

Report

පෙබරවාරි 27 වනදා නැගෙනහිර පළාතේද දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ, මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන්.

එමෙන්ම එම නිවාඩු දිනය ආවරණය වෙනුවෙන් මාර්තු 01 වනදා පාසල් පැවැත්වෙන බවයි පළාත් ආණ්ඩුකාරවරුන් සඳහන් කර සිටියේ.

ත්‍රීවිල් ආනයනය අරඹයි. - බදු රහිතව සහ සහිතව අලුත්ම මිල මෙන්න.

ත්‍රීවිල් ආනයනය අරඹයි. - බදු රහිතව සහ සහිතව අලුත්ම මිල මෙන්න.

අලුත්කඩේ ඝාතනයෙන් මන්ත‍්‍රී බියවෙයි.- පොලිස් ආරක්‍ෂාව ඉල්ලා අර්චුනා පාර්ලිමේන්තුවට දැනුම්දෙයි.

අලුත්කඩේ ඝාතනයෙන් මන්ත‍්‍රී බියවෙයි.- පොලිස් ආරක්‍ෂාව ඉල්ලා අර්චුනා පාර්ලිමේන්තුවට දැනුම්දෙයි.


You May Like This Video👇